ස්වර්ණසර 2008

මට මේක ඊයේ රෑ කියන්න අමතක වුනානේ. කොළඹ විශ්ව විද්‍යාල පරිගණක අධ්‍යයන ආයතන ශිෂ්‍ය සංගමය විසින් පලමු වරට සංවිධානය කරන ස්වර්ණසර 2008 සංගීත සැඳෑව අද, ඒ කියන්නේ දෙසැම්බර් 3 වෙනිදා කොළඹ විශ්ව විද්‍යාලයේ නව කලා රඟහලේ (NAT) සවස 4ට පටන් ගන්නවා.

කසුන් කල්හාර සහ නදීක ගුරුගේ තමයි මේ සංගීත සැඳෑවෙ අතවශ්‍යම අංගය වන අර්ථවත් සංගීතය සපයන්නේ. කසුන් කල්හාර කියන්නේ නවම ආරක සංගීතයකින් යොවුන් හද බැඳ ගන්න සමත් වෙච්ච සංගීතඥයෙක්. ඒ වගේම නදීක ගුරුගේ කියන්නේ රැඩිකල් කලා කරුවෙක් කිව්වොත් කවුරු හරි තරහ වෙයිද දන්නේ නෑ. අබා චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කලේ නදීක ගුරුගේ.

කොළඹ විශ්ව විද්‍යාල පරිගණක අධ්‍යයන ආයතනයේ මේ වගේ දෙයක් කරන පළමුවැනි අවස්ථාව තමයි මේ. කලාව කියන දේ මීට වඩා අපේ මිනිසුන් අතරට ලං වුනොත් මේ තියෙන අසහනය සමහර විට වියැකෙන්න පුලුවන්. මොකද මම දකින විදියට කලාව කියන්නේ (මට බැරි වුනාට =D) හරියට කලොත් මනසට බෙහෙ‍තක්. විශේෂයෙන්ම සංගීතය.

ඒක නිසා “මදකට බිඳ දමා හැල්ම සෞම්‍යත්වය සමග එකතු වෙන්න” කියලා මම ඔබ සැමට ආරාධනා කරනවා. (තව ටිකෙන් අමතක වෙනවා. ටිකට් රු.100, රු.300, සහ රු.500න් තියෙනවා. දොරටුවෙන් ගන්න පුලුවන්)

23 thoughts on “ස්වර්ණසර 2008

  1. දැන් මේ ප්‍රසංගෙ බලලා ආවෙ. මට සංගීතෙ එපා වෙන්න ඉස්සෙල්ල නැගිටලා ආවා. හරියටම ඉන්ද්‍රචාප විලාප දීලා ඉවරවුනාට පස්සෙ.
    ප්‍රසංගයක් සංවිධානය කරන්න හිතපු එක හොඳයි. ඒත් වැඩක් වෙලාවට කරන්න පුරුදු වුනොත් හොඳයි. ඒවගේම ගෙන්වන ගායකයො තීරණය කරලා ඒ අය එන බවට ස්ථිරවම පොරොන්දු වුනොත් විතරක් ප්‍රචාරය කරන්න. මොකද මම මේ ප්‍රසංගය බලන්න ටිකට් ගත්තෙ අමරසිරි පීරිස් එනබවට බැනර් විශ්ව විද්‍යාලයෙහි එල්ලා තිබුණු නිසයි. ඒක දුර්වලතා අංක 01. අංක 02 තමයි ගායකයින් හා සංගීතඥයින් හඳුනා නොගැනීම. නදීක ගුරුගේ කියන්නෙ ගායකයෙක් නෙවේ. එයා සංගීතඥයෙක්. එයවෙ ගේන්න තිබුනෙ ගායකයන් කීප දෙනෙකුට ගී ගැයීමට කියලයි මට හිතෙන්නෙ. අංක 03 මේ සංගීතය සඳහා අය කරන ලද මුදල. එක ගායකයෙක් වෙනුවෙන් අඩුම ටිකට් එකේ මුදල රුපියල් 100. මේ මුදල බොහොම වැඩියි. මම හිතන්නෑ එක ගායකයෙක් සහ වාද්‍ය වෘන්දය (පස් හය දෙනෙක්) සඳහා මෙච්චර මුදලක් අය කරලා ප්‍රසංගයක් පෙන්නන එක සදාචාරාත්මකයි කියලා. ඒක නිසා අය කිරීම වැඩි එක තමයි 03. අංක හතර තමයි වෙලාවට වැඩ නොකිරීම. ප්‍රමාදය පැයකට වැඩියි. වැඩ කරන මිනිස්සුන්ගෙ වටිනා කාලය තමයි එතනදි විනාශ කරල දැම්මෙ. පැය භාගයක් පරක්කු වුනානම් ඉවසන්න පුළුවං. ඒත් මේක පැයක්. ඒක නිසා ඒකත් ලොකුම ලොකු දුර්වලතාවක් කියලා හිතා ගන්න. මේ කියන දුර්වලතා හදා ගන්න. හැමෝටම බලන්න සාධාරණ ගානක් අය කරලා ඉදිරියේදීත් මෙවැනි දේවල් කරන්න.

  2. අපරාදේ තමයි..රුපියල් 5 ටිකට් ගැහුවනම්..සූ ගාලා පුරවගන්න තිබ්බා.ඔන්න ඊලග පාර ටිකට් රුපියල් 5 ට ගහපන්..නදීක ගුරුගේ ඇල්බම් එකකුත් අවුට් කරලා ඉවරයි..පොඩ්ඩක් හොයන් අහපන්..youtube එකේ එහෙම තියනවා සින්දු 2ක් 3ක්..

  3. i’ really sorry 4 addin dis in english ,
    bt diz idiot (the above 1) dozent know nything about music…
    he dozent dezerve to have 2 ears, one brig brain would b perfect 4 him…
    if u r dat big fan of Amarasiri Periz you should even undstand d combination of kasun n Nadeeka….. how on earth do u define a “gayakayek” if u say dat Nadeeka is not 1…. Fool dat is becoze u dont knw enything about music… itz nt just to listn… u must live in dat moment..
    i’v noticed dat u’v bought a Rs 100 ticket n yap, it waz a waste of time n money…. BECOZE U DONT DESERVE TO HERE “MUSIC”

    hama gayakayekma සංගීතඥයෙක thamai modayo…….
    hama සංගීතඥයෙක ma nadeeka wage sindu kiyanne na… unta bari nisa….. Try to sing dat Low in pitch xactly to d notes (if u knw music) or ask some 1 dat Know whatz real music, how hard dat is…. u will never undestand what u heard today….
    sorry 4 wasting ur valuable time n rs.100… coz u dnt deserve to here dose sounds we call Great Music…

    Soory if i ruined ur blog bro (chamila). bt diz suker deserves diz…

  4. මුල්ම එක දාපු හාදයා සින්දුවක් කියන්නේ මොකක්ද කියලා කියහන්..ගායකයො ගැන පස්සේ කතා කරමු…මොකද සින්දුවක් එපැයි ගායකයෙක් ඉන්න

  5. mata weradilaada danne neee…far sry if i hav sooo…

    mang hithanne meke thiyena dee kiyanne Nadeeka guruge….
    mata weradilaada danne nee..,
    eka song ekak wenna one mang danna vidihata…

    ahhh mama ahala thiyenava nadeeka guguge ge CD ekak “SANG UGMA” kiyala…

    miniha singer kenek neme nam ethakota ae CD eke giutar gagaha katha karana ekada karanne???

    hoooooooooooooooooooooooooo….

  6. අමරසිරි පීරිස් ලක් හඩ concert එකේ සින්දු කිව්වා අද..BMICH ගියානම් හවස හරි…ටිකට් එකේ නම් හිටියෙ නැ…අර උඩ තියන පොස්ටරයෙත් නැනේ අමරසිරි පීරිස්..ටිකට් එක පොඩ්ඩක් බලලා ගන්න එපයි…

  7. ahhh btw mama ekanga wenava ara Anonymous 1 kiyapu deeta..

    tickets gaana wedii….

    rs 5 ta 10 ta denna tibba, neththang nikakng pennanna tibba…

    yakoo Kalhara, Indrachapa, Nadeeka Guruge, Mahinda Peskuwal, Keerthi Mahindage lata shows nethuwa inne mee dawas wala…

    okun kiyapu gamang enava shows walata nikang….

    hoooooooooooooooo

    and mcn…Anonymous 1…,

    aparaade umbata yanna tibbe Amarasiri peiris ge concert ekak ada tibba ada BMICH eke…

    Rs 1000 i ticket eka

    mamath big fan f him…
    eth yanna beri unaaa aduma gaane ticket ekak ru 20 tawath tibbanang…,SHIK…..

  8. කවුද අර මේ මුල්ම කමෙන්ට එක දාලා තියන මහා ගාන්ධර්වයා…. මේ සේරටම කලින් නදීකගේ වේදිකාවේ / මිටියාවතේ වගේ සිංදු ටිකක් හොයලා අහලා රසවිදින්න ඉගන ගන්නවා හොදයි… පස්සේ බැරියෑ ගයකයා ගැන කථා කරන්න…

    මිනිහෙක් වැඩක් කලාම එකේ ඇද කුද හොය හොය වැරදිම කථා කරන්න එපා හලෝ.. හොද පැත්තත් දකින්න පුරුදු වෙනවා.. කාගේ උනත්!

    වෙලාව පිළිබද ගැටළුවක් නිසා අපිට නම් වැඩසටහන මගහැරුනා.. බලමු තව ඉදිරියෙදි… :)

  9. Anonymous 1 bdapu eka sampurna modayek…
    uta one me Swarna sarata baninda… modaya kale uge nodanuwathkama pennapu eka…

    jst go 2 You Tube if u knw to surf d net (like u knw to type in sinhala) n check Nadeeka Gurugez vedioz… some of dem even dont hav ny visuals… just d song…. we can live in those songz when we listn with closed eyes….

    Show waz 1 hour late coz Kasun had a prob. We started it as soon as he came….
    if i waz dare in a show dat Kasun n Nadeeka r both performing, i’d rather stay a whole day if they are late even to listn to one song they sing… dat is coz i knw what music is n 1 more thing, what u said about Indrachapa Screeming….. IDIOT…. that waz a combination of two or three music stylez n i really knw dat u dnt even hav n idea abt wht he sang……

  10. හ්ම්ම්. ම‍ට කියන්න දෙයක් ඉතුරු කරල නැහැනෙ උඹලා. තිළිණ, අමිල. . . Well said මචංලා. . . මොකටද දන්නෙ නෑ 100ක් දීල ටිකට් එක ගන්නවත් කරදර උනේ?

  11. ඉන්ද්‍රචාප සින්දු කියල ඉවර උනාම නේද නැගිටල ගියේ. මාර වැඩේනේ අපිත් ඒ වෙලාවෙම නේ නැගිටල ගියේ. හික් හික් :D. අන්තිමට සින්දු කිව්වේ කසුනුයි ඉන්ද්‍රචාපයි නේ.

  12. I’m not a expert in writing blogs. But there are so many reasons for sake of our corrections.
    We already had organized transport service but they need not that. So we are not responsible for the late. Just think aren’t we organized it on time. Have we done anything in front of you. No not a single adjustment.
    About ticket fare. Just get to know how much Mr. Kasun ask for there performance. And for his band and sound.
    What can u do with Rs.100 with these days. Can u get such a calm for mind such a low prize.
    I don’t write differences between musician and a singer. It’s funny to hear abt that first persons comment on that.
    That’s all.
    Anyway thanks everyone who gave their fullest contribution to this concert. Don’t give up friends.

    By Immba

  13. සමාවෙන්න මට කෙනෙක් කිව්ව කවුදෝ නදීකට බැනල කියල. මම ආවෙ හෙ‍ඳෙටම බැනල යන්න. නමුත් කට්ටිය හොඳට කියල තියෙනවා. මේක මේ අපේ චමිලගෙම ජැක්සන් ඇන්තනි වර්ගයේ මාකටින් ගේමක්ද දන්නෙ නෑ හික් හික්…

    මම මේක බලන්න එන්න හිතන් හිටියත් කාල වේලාව පිළිබඳ ගැටලුව මටත් ආවා. ඒ නිසා මම වුණ දේවල් ගැන දන්නෙ නෑ. නමුත් අර යාළුව කියන ප්‍රමාදය නම් හොඳ නෑ තමයි.

    නදීක කියන්නෙ ගොඩක් ලොකු පරාසයක් තියෙන හඬක් සහිත නියම ගායකයෙක්. කසුන්ගෙ අලුත්ම රොමෑනිටික් ඔපෙරාව ඇල්බමයේ නදීකගේ හඬ විතරක් සංගීතය විධියට භාවිතා කරන ගීතයක් තියෙනව වර්ණ කියලා. CD එක කඩේ තියෙනවා. ඒක රුපියල් 500/-

  14. දුර්වලතා අංක 1 සඳහා පිළිතුර
    University 1n පබ්ලිශ් කරපු බැනර් වලින් 1 බැනර් 1 ක පමනයි අමරසිරි පීරිස් හිටියේ. That’s our first banner. ඒ වෙනකොට අපිත් එක්ක එකඟ වෙලා හිටියේ එනබවට. නොවැලැක්විය හැකි හේතුවක් නිසා ඔහුට එන්න වෙන්නේ නැති බවට අපිව දැනුවත් කලේ ටිකක් පසුව. එතැන් පටන් ප්‍රින්ට් කල බැනර් සහ සියලුම ප්‍රවේශ පත්‍ර වල ඔහුගෙ සහභාගීත්වය සදහන් නොකලෙමු. පලමු බැනර් 1 දුටු අය අය පිලිබඳ ටිකට් විකිණීමට ගිය අවස්ථාවේදි ඔහුගේ නොපැමිණීම පැහැදිලිව සඳහන් කලෙමු. මෙවැනි කාරණා තිබියදීත් අමරසිරි පීරිස් මහතා ගැන බලාපොරොත් තුවෙන් පැමිණීම ගෙන අපි කණගාටු වෙමු.

    දුර්වලතා අංක 2 සඳහා පිළිතුර
    නදීක ගුරුගේ කියන්නෙ musician කෙනෙක් විතරක් නෙ‍මෙයි හොඳ ගායකයෙක්. අමරසිරි පීරිස් මහතා පිලිබඳ ඉටු නොවන බලපොරොත් තුවක් තබා ගෙන ප්‍රසංගයට පැමිනි ඔබ, නදීක ගුරුගේ ශිල්පියා වි‍වේචනය කිරිම අසාධාරණයි . තවද නදීක ගුරුගේ ශිල්පියා බලපොරොත්තු වෙන් පැමිනි රසික පිරිසක්ද ප්‍රෙක්ශකාගාරයේ සිටි බව ඔබ නොදන්නවා වෙන්න පුලුවන්. නදීක ගුරුගේ ශිල්පියාගේ පැමිණීම නිසා ප්‍රේක්ශක රසවින්දනයට කිසිදු අඩුවක් නොවු බව පසුව ලද ප්‍රතිචාර මගින් අපට හොඳින් වැටහිනි.

    දුර්වලතා අංක 3 සඳහා පිළිතුර
    ඔබ මීට කලින් කසුන් කල්හාර Rs. 100 ට සින්දු කියපු තැනකට ගිහිල්ල තියෙනවද?. ඒ වගේ තැනක් නම් අපිට මීට කලින් දැන ගන්න ලැබිල නෑ. ඔහුගේ සාමන්‍ය ගාස්තුව Rs.80000 ක්. ඔහුට ඕන sound performance නොතිබුනොත් ඔහු සින්දු නොකියන බව ඔබ දන්නෙ නැතුව ඇති. ඔබ හිතන පරිදි එම sound වලට කොපමණ ගනනක් වියදම් කරන්න ඇතිද?. ගායකයන්ව සහ අසන්නන්ව සංගීතයෙන් සතුටු කල හැකි ප්‍රසංග ටිකට් 1ක් Rs.100 ට ලැබීම සදාචරත්මක නොවන්නේද? . එපමණක් නෙවෙයි group 1 ගැනත් හොඳින් හිතල බලන්න. How did they perform to Nadeeka’s song piece?

    දුර්වලතා අංක 4 සඳහා පිළිතුර
    අපට කිවහැක්කේ ප්‍රසංගය වෙනුවෙන් අපගෙ පාර්ශවයෙන් සිදුවිය යුතුව තිබු සැකසුම් සියල්ලම නියමිත වේලාවට සකස් කර තිබු නමුත් ගායන ශිල්පීන්ගේ සිදුවූ ප්‍රමාදයක් නිසා ප්‍රසංගය ප්‍රමාද වීම ගැන අපිද කනස්සල්ලට පත් වුනෙමු. අනෙක් වැඩ කරන මිනිසුන්ගේ වටිනා කාලය මඳක් හෝ අපගේ යාම පිලිබඳව අප කණගාටු වෙමු. එහෙත් ඔබ දැන දැනම ඉටුනොවන බලා පොරොත්තුවක් පසුපස ප්‍රසංගයට පැමිණීම ඔබගෙ වටිනා කාලය ඔබම අප‍තේ යැවීමක්. ඔබට ඒක ලොකු කාලයක් උනාට ආ පිරිසට ආදරේ කරන අනෙක් අයට(ඔබ හැර) ඒක ඉතාම සුළු කාලයක් විතරයි.

    උපුල්
    අනුජ
    කුෂාන්

  15. සංගීතය කියන්නේ විශ්ව භාෂාවක්.අපිට නොතේරුනත් වෙනත් ඕනැම භාෂාවකින් ගැයුනු ගීයක් රසවිදිය හැකියි.නමුත් එකම ගීයකින්වත් සියලුම අසන්නන් සැහීමකට පත් කල නොහැක.ඒ අන් කිසිවක් නිසා නොව මේ ලොව මිනිසුන් එකිනෙකට වෙනස් රසවින්දන මට්ටම් වල අය නිසාය.ගායකයා,සින්දුව සියල්ල පටලවගෙන සිටින අයට මෙය තෙරෙන්නේ නැතිවිය හැක.

    ඉන්ද්‍රචාපා ගැන වචනයක් පැවසිය යුතුය.ඔහු කසුන් කල්හරගේ සෙවනල්ලෙන් වැසී ගිය මුත්,මනා ගායන වාදන හැකියවක් ඇති,ඊට සරිලන කට හඩමින් ද හෙබි ගායකයෙකි.මා දකින ලෙසට චිත්‍රාල්(නදී ගංගා තරනයේ පලමු ගායකයා)ගෙන් පසුව ලංකාවේ බිහිවු විශිෂ්ටතම කට හඩයි.

    ශ්‍රි ලංකවේ දැනට සිටින සංගීත නිර්මාපකයින්, රොහන වීරසිංහ,කසුන් කල්හාර,රංග දසනායක,නදීක ගුරුගේ අතරින් මම කැමති ගායකයෝ සංගීතඥයින් වෙන් කරලා අදුන ගන්න..සංගීතය ගැන ගොඩක් දන්න කෙනෙක් ඉන්නවනේ උඩම..කියන්නකො බලන්න එහෙනම්..

    මම රොහන වීරසිංහ,නදීක ගුරුගේ,කසුන් කල්හාර කියන සිංදු අහලා තියනවා.
    නමුත් ඔබ කියන විදිහට ඔවුන් ගායකයො නොවෙන්න ඇති….ඇත්ත තමයි… අද කාලේ ඉන්න ගායකයො දිහා බැලුවම මේ විශිෂටයින්ට ඒක නිග්‍රහයක්.

    රුපියල් 100 සදාචරය ගැන කතා කරන්න කලින්,සංගීතය,සංගීතඥයින්,ගායකයින් ගැන කතා කරන්න කලින් මියුසික් කියන දේ විදින්න පුරුදු වෙලා මේ වගේ තැනකට යන්න..

    එවිට ඔබගේ දුර්වලතා සියල්ල මග හැර ගෙන..අනුන්ගේ දුර්වලතා පෙන්වා දීමේ හැකියාව ලැබෙනු නොඅනුමනාය.

    චමිල ගෙන් මම සාමාව ඉල්ලනවා ඔබගේ බ්ලොග් එකේ comments අතුලේ අලුත් බ්ලොග් එකක් ලිවිමට සිදුවීම ගැන

  16. ප්‍රමාදය අපෙ වැරැද්දක් නෙමෙයි කියලා දැන් සෑහෙන දෙනෙක් කිව්වනේ… මිනිස්සුන්ට ඔලමොට්ටල අදහස් අවාම ඒවා හිතන්නෙ බලන්නේ නැතුව කියවන්න ගියාම ඔය වගේ දේවල් වෙනවා…
    කසුන් කියන්නේ අපේ එකට ඇවිල්ල නිකං සින්දු කියන්න ඕනි පුද්ගලයෙක් නෙමෙයි… කසුන් පරක්කු වෙලා….
    කසුන් අවංකවම ප්‍රමාදය ගැන කනගාටු වුනා.. රුපියල් 5 ටිකට් වලට කසුන්ගේ, නදීකගෙ සින්දු සජීවීව අහන්න ඕනිනම්….
    කනගටුයි ….
    අපිට ඒ වගේ මහා සංවිධාන ශක්තියක් නම් නෑ….
    මනුස්සයෙක්ගෙ වැරදි දකින එක ලේසියි ඒත් වැඩේ කරනකොට තමා අමාරුව තෙරෙන්නේ…නදීක සිංදු කිව්වෙ එක ගිටාර් එකක් ගහ ගහ විතරයි..එත් ඒක හරියට රස වින්දානම්… පට්ට… හැමෝටම හැම සිංදුවම හරියන්නේ නෑ.. මම දන්නෙ නෑ මට නම් ඒ ප්‍රසංගය පට්ට….

  17. පලමුවැනි Anonymous comment එක යොදපු මහත්මයා/මහත්මිය වෙත,

    ඔබගේ comment එකට පිලිවෙලට මම උත්තර දෙන්නම්.

    “හරියටම ඉන්ද්‍රචාප විලාප දීලා ඉවරවුනාට පස්සෙ” ???
    ඔබට වෙනත් ආකාරයක සංගීතයක් රස විදීමට බැරිනම් හෝ ඒවා නුරුස්සන්නේනම් ඒ පිලිබඳ ගැරහීම් නොකර සිටින ලෙස ඉල්ලා සිටිමි. සංගීතය යනු එක් ශෛලියකින් පමණක් සෑදුන එකක් නෙවෙයි. ඒක ඔබට රස විඳින්න බැරි වුන පලියට විලාපයක් වෙන්නේ නෑ. එහෙම බලනකොට ඔබට අපේ පැරණි ගැමි සංගීතය බහුබූතයක් වෙන්න ඕනේ.

    “ඒත් වැඩක් වෙලාවට කරන්න පුරුදු වුනොත් හොඳයි”
    මේ ගැන අනෙක් අය ඔබට කියන්න තියෙන දේවල් කියලා ඇතිනේ. ඔබ බලන් හිටපු පැයේ අපේ කවුරු හරි කිසිම සැරසිලි වැඩක් හෝ සංවිධානාත්මක වැඩක් කලාද? උසස් නිලධාරීන්ගේ උත්සව වලට ගොස් වැදගම්මකට නැති දේසපාලුවන් එනතෙක් පැය ගනන් බලා සිටීමට හැකි නමුදු සිතට මධුර ඖෂධයක් වෙන සංගීතයක් රස විදීමට බලා සිටීමට නොහැකි වීම පුදුමයකි. ඔබ කියන පරිදි අමරසිරි පීරිස් ගේ සංගීතය රස විඳින්න ඔච්චර කැමැත්තෙන් ආවානම් පැයක් රස්තියාදු වුනා කියන්නේ පිළිගන්න බැරි දෙයක්. ඒ වගේම ඔබතුමා/ඔබතුමිය මීට පෙර කිසිම වැඩක් සංවිධානය කිරීමකට සහභාගී වී නැද්ද? නැතිනම් මම ඔබට ඒ ගැන කියා දෙන්න යන්නේ නෑ. උඩ තියෙන comment බලලා තේරුම් ගන්න පුලුවන් වැඩක් කරනකොට මොනවද වෙන්නේ කියලා.

    “ඒවගේම ගෙන්වන ගායකයො තීරණය කරලා ඒ අය එන බවට ස්ථිරවම පොරොන්දු වුනොත් විතරක් ප්‍රචාරය කරන්න”
    මේකටත් උත්තර උපුල්, කුෂාන් සහ අනූජ දීලා තියෙනවා නේද? වැරැද්ද වෙලා තියෙන්නේ ඔබතුමාටයි/ඔබතුමීටයි. ටිකටි විකුනද්දී පැහැදිලිව දක්වලා තියෙනවා එන අය කවුද එන්නේ නැත්තේ කවුද කියලා. ඒ වගේම එල්ලා තිබ්බ බැනර් වලින් එකක විතරයි අමරසිරි පීරිස් ගේ නම සඳහන් වී තිබ්බේ. ඒ ගැන තව කියන්න දෙයක් නෑ.

    “ගායකයින් හා සංගීතඥයින් හඳුනා නොගැනීම” ඔබතුමා/ඔබතුමීට කොච්චර ඉවසීමෙන් උත්තර දුන්නත් මේ පිළිබඳ ම‍ගේ කේන්තිය පාලනය කරන්න බෑ. සංගීතයක් රස විඳීමට බැරි උද්ද්ච්ච කම ප්‍රදර්ශනය කරන්න එපා. නදීක ගුරුගේ කරපු ගායනයක් ඔබට අසා සිටින්න බැරි වුනාද? එසේනම් එකට ගරහන්න එපා. හැමෝම ඔබ වගේ “සංගීතඥයෝ” නෙවෙයිනේ.

    “මම හිතන්නෑ එක ගායකයෙක් සහ වාද්‍ය වෘන්දය (පස් හය දෙනෙක්) සඳහා මෙච්චර මුදලක් අය කරලා ප්‍රසංගයක් පෙන්නන එක සදාචාරාත්මකයි කියලා”
    ඔබ කිසිම අයුරකින් මේ සංගීතය රස විඳලා නැති පාටයි. රු100ට කසුන් කල්හාර ගෙන්නන්නේ කොහේද? ඔබ රු100 ගැන කතා කරනකොට හිතුවේ නැද්ද ඉස්සරහාම පේළියේ ඉන්නේ කවුද කියලා? රු 500 සහ රු 300ත් තිබ්බා. ඔබ කියන අන්දමට මේක සදාචාරාත්මක නැත්නම් ඒ අය කරලා තියෙන්නේ අසික්කිත වැඩක්නේ එච්චර ගානක් වියදම් කරපු එක. හැමොටම බලන්න සාධාරන ගානක් ලෙස ඔබ කියන්නේ පස්ස උඩ දාලා නටන්න පුලුවන් සංගීතයක්ද? රස විඳීම කියලා දෙන්න මට බෑ. ඒකටත් මම හිතන්නේ හැකියාව තියෙන්න ඕනේ. ඔබට මේක තවත් චිත්‍රපටයක් වගේ. අ‍න්න ඒවානම් පෙන්නන්න පුලුවන් රු 20 ටිකට් වලට.

    සිංහලත් ටයිප් කරන්න පුලුවන්, අන්තර්ජාලයේ සිංහල බ්ලොග් එකක් කියවන්නත් පුලුවන්. ඒත් ඔබට ඔබේ අනන්‍යතාව හෙළීකරන්න බෑ. එකයි මට තුමා/තුමී කියන්න වුනේ.

    ඔබට කියවන්න බැරි වුනාද “පලමුවරට සංවිධානය කරනවා” කියන එක. ඔබට විරුද්දව මෙච්චර අදහස් ආවේ මේ උත්සවය සංවිධානයට කෙලින්ම සහභාගී වෙච්ච අයගෙන්. වුනේ මොනවද කියලා දැනගෙන ඒ අය කතා කලේ. පරස්පර විරෝධී අදහස් දක්වලා ඔබ කියනවනම් ඒක වැරදි පෙන්වලා දීමක් කියලා ඔබ එක්කෝ මෝඩයි, නැත්නම් දුෂ්ටයි. මලී කිව්වා වගේ වැඩේ කරන මනුස්සයා විතරයි දන්නේ ඒකේ රඟේ. ඔබ අමරසිරි පීරිස්ගේ සංගීතය රස විඳින්න ඔච්චර කැමැත්තෙන් ආවානම් ඉවර වෙච්ච ගමන් දුවන්න ද හැදුවේ? එහෙනම් සංගීතය රස විඳින්න නෙවේ අමරසිරි පීරිස්ව බලන්න ඇවිත් තියෙන්නේ.

    ඔබ පැහැදිලිව පිලිගන්න පුලුවන් වැරදි පෙන්නුවානම් ඒවට මෙච්චර විරෝධයක් එන්නේ නෑ. වැරදි පෙන්වා දීමට වඩා ඔබේ අරමුණු වෙනස්.

    “හොද පැත්තත් දකින්න පුරුදු වෙනවා.. කාගේ උනත්!

    @මලී
    ඊළඟ අවුරුද්දේ එන්න බලන්න. තිබ්බ වැරදිත් හදාගෙන හොඳ ප්‍රසංගයක් අ‍පේ පොඩි අය (පොඩි බැච් එක) කරයි. මම වීඩියෝ දෙකක් දාන්නම් ඊළග සටහනේ.

    @හ
    මාකටින් නම් කරනවා මේ semester එකේ. ඒත් ජැක්සන් තරම්නම් වැඩ දන්නේ නෑ =D මේකට ආපු ප්‍රතිචාර මම ඊයේ දැක්කා. යුනිකේත ප්‍රශ්නයක් නිසා මොනවත් ලිව්වේ නෑ. මෙතන අදහස් දක්වලා තියෙන්නේ ස්වර්ණසර සංවිධානයට සම්බන්ධ අය. ප්‍රමාදය පිළිබඳ පැහැදිලි කිරීමකුත් ඒ අතර තියෙනවා.

    ස්වර්ණසර 2008 ‍මගේ මතයට අනුව ඉතාමත් හොඳින් කර ගැනීමට සහය දුන් සැමට සහ මේ ප්‍රසංගය නරඹලා ජීවිතේට තවත් අත්දැකීමක් එක්කර ගත් අයට මගේ ප්‍රශංසාව.

  18. I am shocked to see how defensive most of the bloggers are. And it is funny how you people rush to reject responsibility for the delay of the show. You (the organizers and the side kicks & Co) may not be directly responsible for the delay, yet as organizers it is COMMON COURTESY to humbly apologize for any inconvenience. At least that's what happens in the CIVILIZED PART OF THE WORLD.

    It is even funnier that this very blog supporting NO INTERNET CENSORSHIP is against Anonymous posts!! :) FYI there are many leading columnists who use either pseudonym or write as anonymous. In Many leading Universities the academic surveys (ranking/ performance evaluation of lecturers) students leave anonymous comments. The jokers here want the "Uppanna sahathika – (birth certificate)of the poster for the ideas to be accepted or to determine if the poster has a "KONDA".

    On the other hand isn't this the same guy who is in favor of putting up a banner for "RANAWIRUWA" is praising Kasun KALHARA ? What is the Kasun KALHARA's political ideology? have you seen his interview with HANDAGAMA? Does Kasun Kahalara's Political project is not reflected in his creations? Do you agree with his political reading, and for that matter does UCSC student union agree with Hangama and Kasun's political readings? These are the things one should discuss, specially if you claim to be represent a academic institution.

    Chemistry Boga.

  19. @chemistry boga

    No, I don’t know about Kasun Kalhara’s political views. And to be frank, I really don’t care about what he has said in the particular interview you are talking about. To me, to appreciate his music, his political ideology is not important. Because of the very reason that I don’t think about a person’s political view when I’m talking to him. Therefore I don’t see any contradiction in praising Kasun Kalahara’s music and favoring the Ranawiru banner.

    In any of the posts I have done, can you quote exactly the place that I have said that I alone represent the UCSC student union? Yes, I represent UCSC, but I really can’t see the connection between my political view and the image of the academic institution I’m representing. If there is, then in any academic institute the people should have only one political view, and the ones who do not agree should leave and join the institute which represents his ideology. Obviously this is not the case in the real world, so what you are trying to say is not valid.
    To organize a Kasun Kalhara musical show, we don’t have to follow his ideology. I don’t know how that idea was born in your mind. I can’t agree with what you are saying there.

    Yes, I’m saying NO INTERNET CENSORSHIP. And I know about the columnists who use pseudonyms. It seems I have failed to communicate well there. I do not want any anonymous comments. If the commenter has any personality built inside the blogging community, then he is eligible to comment here. Obviously you don’t know the events that took place sometime back in the blogs, when anonymous comments raised hell in the peaceful discussions. And hey, I don’t want your uppanna sahathike to prove your identity. You seriously are lacking the part of the brain where the read information is translated. Try with an open mind next time.
    You are just a stranger who is trying to prove something (I don’t know what. I don’t think any one will understand). About the surveys where students leave anonymous comments, THIS IS NOT A SURVEY!!!

    By Internet freedom do you mean to have unlimited power over the internet? I don’t want your real name. I don’t want your NIC number. Just a profile where you can account for the things you say. I’m not asking you to enter your address or something. If you don’t have that kind of personality inside the Internet then what is the meaning of YOU talking about internet freedom? You are no part of it.

    Hey, I honestly don’t know who or malee_msg are. But I don’t call them anonymous because they have a personality in the community. Not just a name like “Chemistry Boga”.

    It seems that you have read through my whole blog to see the posts and comments where anonymous comments were discouraged. And you don’t have a visible profile. What is the purpose of suddenly commenting on a post that has been made more than a month ago? Did someone ask you to come here? Or did you see this blog in a dream ? (It can happen, come on)

    For the first idea you have pointed, I agree that an apologize should be made. If you were there at the show, that kind of apology was made. But again,

    I apologize for any inconvenience caused by the delay.

    But other than that, I can’t agree with the things you have pointed out.

    I don’t know who you are. You might probably be a friend of the first commenter. Or you might not. If you are a friend of him, you two must really learn how to look at the world with a more open mind. Really learn how to bear ideas (political etc) that do not align with yours.

    From you name I suppose you like chemistry. Try some social sciences at your leisure time. You might see the world in a different way.

    You call these people the jokers. But I see some of your points as jokes. (Except the first one)

    I’m not sure that you would see this comment or not. But if you do please leave a reply.

  20. ආහ් …

    දැනුයි යාලුවෙක්ගෙන් දැනගත්තේ… එදා ටිකට් නැතුව කට්ටියක් එලියට දැම්මා කියලා….=D

Return Fire!