4 thoughts on “තවත් උත්සහයක්

  1. මොන හූ…. මොනිටරේ කරකවල මේ රෙද්ද කියෙව්වේ. මල්ලි යුනිකෝඩ් දන්නැද්ද?.
    සිංහල යුනිකෝඩ් කේතනය වාග් විද්‍යාවේ මූලධර්ම මත ගොඩ නැගී ඇත. එසේම යුනිකෝඩ් කේතය සිංහල අකුරු හා පිලි දැක්වෙන සංකේත මත ගොඩ නැගී නොමැති බව සිහිපත් කළ යුතුය. ඉහතින් විස්තර කර සියලුම මූලික අකුරු බිටු 16 ක් (16 bit) ඇති යුනිකෝඩ් අක්‍ෂරයකින් දැක්වේ. එය හෙක්ස ඩෙසිමල් නැමැති පරිගණක කේතන ක්‍රමය මගින් දැක්වෙන 0D80 – 0DFFපරාසයේ දැක්වේ. ඉහත දැක්වූ ස්වර 16ට අදාල එයට අමතරව (එකක් හෝ එකකට වැඩි) සියලුම පිලි සයෝගයන්ටද (මේවා ස්වර ලකුණු ලෙස හැඳින්වේ) සහ හල් ලකුණට ද ඉහත පරාසයේ වූ යුනිකෝඩ් අක්‍ෂරයක් වෙන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *