Category Archives: Rants
ෆර්මිනා එන්න
කොලරාව* ෆ්ලොරන්තීනෝට කොලරාව! බලං ඉඳල එපා වෙලත් අවුරුදු ටික ගණන් කලත් කොලරාවට වයස නැති ලෙඩේ උඹව මරනු ඇති ෆර්මිනා එන්න ඔබ එනකන් ඌ හිටියට හිතන්නෙපා ආදරෙටැයි කොලරාවෙන් මැරෙන්න යන එකා කොහොම හිතන්නටයි අවුරුදු සතරක්ම වෙනව ඌ ඇඳටම සින්න වෙලා එන්න කියල නහිනව අර වයලීන් එක පුස් කාලා ෆ්ලොරන්තීනෝ, උඹ [...]
What do you think blogging is?
The following mostly applies to the contemporary Sinhala Blogosphere, but if your blogging community is something like this, watch out. The Emo Bloggers are coming. Write some seemingly controversial post about sex, sex in the bus, or some shit that will create a small disturbance in the crowd. For Females If you’re a female, bash [...]
Fate of a Software Engineer
The time has never been better to elaborate on this topic. Why? It’s 10.30 pm and I’m still at the workplace, trying to get this piece of code working. Yup. Life can definitely improve. Software Engineering, as all of partakers agree, is a stressful profession to take up. Like the 300 Spartans who fought against [...]
රැප් ගැන කතා කරන්න කවුරුත් නැත | No one talks about Rap
රැප් සංගීත ශෛලිය සාමාන්‍යයෙන් අනෙකුත් ශෛලීන් විඳින සැප පහසුකම් විඳින්නේ නැත. ක්ලැසිකල් සංගීතයට ඒ සඳහාම වෙන්වූ රසික ස්ථරයක් ඇති අතර එම ස්ථරය සාමාන්‍යයෙන් ඉහල පංතියේ හා/හෝ උගත් විනීත රැල ලෙස සමාජ සම්මත වී තිබේ. වඩා නූතන ශෛලීන් සඳහාද එලෙසම වෙනස් රසික කණ්ඩායම් ඇති අතර නොයෙකුත් හේතුන් උඩ සමාජයේ ගෞරවයට පාත්‍ර වීමට එම ශෛලීන් වලට හැකියාව [...]
What makes 2012… well.. 2012?
I’ll save you some time. This is going to be a short rant about careless cheering on and around January 1st. The start of this year has been somewhat dull at best. It was 2011 on Saturday and all of a sudden Sunday was on 2012. And BAM!! “Happy New Year!!!”s keep flowing in. People [...]
You had your chance. Now STFU.
“Just shut the fuck up.” This is what has been coming to my mind recently everytime I read the thoughts of a certain group of people published online. This group is vastly different from us, lived in a totally different time, believed in a totally different set of values and to be frank knew less [...]
ලෝකාවසානය 2012 ද? | The Apocalypse? Really?
2012 කියන අංක ටික මුලින්ම කලබල කරන්න පටන් ගන්නෙ 2009 දි එනවා කියල ප්‍රචාරණය කරන්න පටන් ගත්ත චිත්‍රපටියක් නිසා. චිත්‍රපටිය 2012, අධ්‍යක්ෂකවරයා Roland Emmerich. ප්‍රධාන නලුවා ජෝන් කුසැක්. මට මතක විදියට මේක පටන් ගත්තේ YouTube වීඩියෝ කිහිපයකින් සහ එහාට මෙහාට ගිය ඊමේල් ටිකකින්. අන්තර්ගතය වුනේ මායාවරුන්ගෙ දින දර්ශනය හරියටම 2012 දෙසැම්බර් 21 වෙනිදායින් අවසන් වෙනව, [...]
නවීන විද්‍යාව, වැඩකරු හා වර්ගයා බෝ කිරීම | Modern Science, the Stud and Breeding
විභාගයෙන් තුනෙන් එකක් ඉවර වුන දවස ඉවර කරන්න යන්නෙ පොඩි බ්ලොග් පෝස්ට් එකකින්. මාස තුනකටත් පස්සෙ ලියන පලවෙනි බ්ලොග් පෝස්ට් එක නිදිමතෙන් බර වුන හිත ඇතුලෙ ඇති වුන පොඩි මතයක් එලියට දාන්න පාවිච්චි කරන්නම්. නවීන විද්‍යාව/බටහිර විද්‍යාව වගේ දේවල් වලින් හඳුන්වන විද්‍යාවට බනින එක මේ කාලයේ ලංකාව ඇතුලෙ ෆැෂන් එකක්. තම තමන්ගෙ විකාර මතිමතාන්තර විද්‍යාවෙන් [...]
මුස්ලිම් පල්ලියක බිම හිඳගෙන කුරාණය කියවීමි | A Story of the Submitted
අස්සලාම් අලෛයිකුම්! මේ රිෆ්කාන් මට කතාකරපු පලමු වචන කිහිපයයි. නුවර බලා දිවෙන නගරාන්තර දුම්රියේ තුන්වැනි පන්තියේ ටිකට් පතකට, සාමාන්‍ය ගාස්තු බස් රථයකට ද වඩා වියදම් කොට හිඳ ගැනීමට තැනක් නොමැතිව පාපුවරුවේ යාමට සිදුවීම ගැන මටම දොස් කියා ගනිමින් සිටි මට ඔහුගේ ආමන්ත්‍රණය මුලින් ඇසුනේ නැත. “වලෛයිකුම් සලාම්” කියන්න ඉස්ලාම් ආගමේ මුල් පාඩම ඔහු මට කියා දුන්නේ [...]