I’ll save you some time. This is going to be a short rant about careless cheering on and around January 1st. The start of this year has been somewhat dull at best. It was 2011 on Saturday and all of a sudden Sunday was on 2012. And BAM!! “Happy New Year!!!”s keep flowing in. People [...]
Category Archives: Rants
You had your chance. Now STFU.
“Just shut the fuck up.” This is what has been coming to my mind recently everytime I read the thoughts of a certain group of people published online. This group is vastly different from us, lived in a totally different time, believed in a totally different set of values and to be frank knew less [...]
ලෝකාවසානය 2012 ද? | The Apocalypse? Really?
2012 කියන අංක ටික මුලින්ම කලබල කරන්න පටන් ගන්නෙ 2009 දි එනවා කියල ප්‍රචාරණය කරන්න පටන් ගත්ත චිත්‍රපටියක් නිසා. චිත්‍රපටිය 2012, අධ්‍යක්ෂකවරයා Roland Emmerich. ප්‍රධාන නලුවා ජෝන් කුසැක්. මට මතක විදියට මේක පටන් ගත්තේ YouTube වීඩියෝ කිහිපයකින් සහ එහාට මෙහාට ගිය ඊමේල් ටිකකින්. අන්තර්ගතය වුනේ මායාවරුන්ගෙ දින දර්ශනය හරියටම 2012 දෙසැම්බර් 21 වෙනිදායින් අවසන් වෙනව, [...]
නවීන විද්‍යාව, වැඩකරු හා වර්ගයා බෝ කිරීම | Modern Science, the Stud and Breeding
විභාගයෙන් තුනෙන් එකක් ඉවර වුන දවස ඉවර කරන්න යන්නෙ පොඩි බ්ලොග් පෝස්ට් එකකින්. මාස තුනකටත් පස්සෙ ලියන පලවෙනි බ්ලොග් පෝස්ට් එක නිදිමතෙන් බර වුන හිත ඇතුලෙ ඇති වුන පොඩි මතයක් එලියට දාන්න පාවිච්චි කරන්නම්. නවීන විද්‍යාව/බටහිර විද්‍යාව වගේ දේවල් වලින් හඳුන්වන විද්‍යාවට බනින එක මේ කාලයේ ලංකාව ඇතුලෙ ෆැෂන් එකක්. තම තමන්ගෙ විකාර මතිමතාන්තර විද්‍යාවෙන් [...]
මුස්ලිම් පල්ලියක බිම හිඳගෙන කුරාණය කියවීමි | A Story of the Submitted
අස්සලාම් අලෛයිකුම්! මේ රිෆ්කාන් මට කතාකරපු පලමු වචන කිහිපයයි. නුවර බලා දිවෙන නගරාන්තර දුම්රියේ තුන්වැනි පන්තියේ ටිකට් පතකට, සාමාන්‍ය ගාස්තු බස් රථයකට ද වඩා වියදම් කොට හිඳ ගැනීමට තැනක් නොමැතිව පාපුවරුවේ යාමට සිදුවීම ගැන මටම දොස් කියා ගනිමින් සිටි මට ඔහුගේ ආමන්ත්‍රණය මුලින් ඇසුනේ නැත. “වලෛයිකුම් සලාම්” කියන්න ඉස්ලාම් ආගමේ මුල් පාඩම ඔහු මට කියා දුන්නේ [...]
බැචලර් ඔෆ් සෝවාන් එක්ක හැහ් හැහ් හැකිං! පාඩම
බයිලා ලියන්න මාතෘකාවක් නැතුව වේලී වේලී හිටිය බ්ලොග් පඩංගුවට මාතෘකාවක් හොයලා දීම ගැන මොහොමඩ්ට අපි ස්තුතිවන්ත වෙනවා. මොකද එච්චර කාලයක් තමන්ම ප්‍රකාශ කර ගත්ත යුද්දෙක ගජරාමෙක පැටලිලා හිටිය පෙරමුණේ රාලට සේනාව අඩු වෙලා වැලේ වැල් නැතුව සෙත්ත පෝච්චි වෙලා යන්න ඔන්න මෙන්න හිටපු නිසා මෙලෝ රහක් නැතුව හිටියේ. අන්තිමට මොහොමඩ්ම ඇවිත් එයාට ලොකු උදව්වක් කරල [...]
ආගමික අන්තවාදයේ ධනාත්මක පැත්ත | Positives of Religious Extremism
ස්වයංඝාතනය – සාමාන්‍යෙයන් දර්ශනයක් හෝ විනය නීති මාලාවක් ආගමක් බවට පත්වන්නේ අන්ධ භක්තිය හා නූගත් කම එකතු කර ගැනීමෙන්. අන්තවාදියා රඳා පවතින්නෙ මේ අන්ධ භක්තියයි නූගත්කමයි මත. අන්තවාදී තර්කයක් බුද්ධිමතුන් ඉස්සරහ ස්වයංඝාතනයක් වෙන්නෙ එහෙමයි. එයටම එකතු වීමේ ගුණය (accumulation) – එක් පැත්තක අන්තවාදීන්ගේ ක්‍රියාකාරකම් වල ප්‍රතිඵලය අනෙක් පැත්තෙන් එවැනිම අන්තවාදීන් බිහිවීම. භාෂාව වෙනස් වුනත් වචන [...]
ඉර එලිය – කතාවක්
හිටි හැටියෙම තීව්‍ර වුන ජනේලෙන් ඇතුලට වැටෙන හැන්දෑ අව්ව ඔහේ හිත හිත හිටපු පොඩි හාමුදුරුවන්ගෙ ඇස් දෙක ගස්සල ඒ පැත්තට ඇද ගත්තා. සිමෙන්ති පොලොව හාරගෙන යන්න ඇදේට ගහපු ස්ථම්භ වගේ තිබුණු ධාරා අතරින් එහාට මෙහාට අත යවල උන්නාන්සෙ ජනේලෙන් එලියට අවධානය යොමු කලේ ඒවා කොන්ක්‍රීට් නොවුනත් හැතැප්ම දහස්ගානක් පහුකරල එන්න ඉර එලියට ශක්තිය ලැබුන හැටි [...]
අලුත්ම පිස්සුව
අංගොඩ මානසික රෝහල අසලින් පියමං කරන මගියෙකි. රෝහල් කරත්තයක් තල්ලු කරගෙන ඔහු පසු කරගෙන යන සාත්තු සේවකයෙකු සමඟ කතාවට වැටෙන්නේ කරත්තයේ පුරවා ඇති බඩු මල්ලේ ඇත්තේ කුමක්දැයි දැන ගැනීමේ කුතුහලය සංසිඳවා ගැනීමටය. “කොහෙද ඔය යන්නෙ? මොනවද කරත්තෙ?” නුරුස්නා බැල්මක් මගියා දෙසට හෙල සාත්තු සේවකයා තම රාජකාරියේ බරපතලකම පෙන්වීමට මෙය අවස්ථාවක් කර ගනිමින් තත්වය පැහැදිලි කරයි. [...]
මගේ නමක් නැති කතාව | My Untitled Story
තිත්ත කලුවර මැද හිසේ පන්දමක් රැගත් සර්පයෙකු සේ දුම්රිය ඉදිරියට ඇදෙමින් පැවතිණි. ඇදෙන දුම්රිය දෙස ඔහේ බලා සිටින යෝධයෙකු සේ මා හට වම් පසින් කලුවරේ කන්දක සෙවනැල්ලක් දිස් වේ. එහි මොනයම් හෝ ආලෝකයක් නැත. එහෙත් මා එහි ඇති ගුප්ත භාවයට වශි වී ඇත. මුහුණට වදින සීතල සුලගින් ලේ බිඳක් හෝ ඉතුරු නොකොට මුහුණ හිරි වැටී ගියත් [...]