ලකෆ්‍රෑන්ස්ට සහයෝගයෙන්

මේ දවස් වල ජනප්‍රිය චරිතය

කෙටියෙන්: ඌට විරුද්දව කමෙන්ට් කරන එවුන් දැක්කාම නිතරඟයෙන්ම ඌට සප් එක වැඩිය.

ලකෆ්‍රෑන්ස් කැතය. අසික්කිතය. මඩ වගුරකි.

ඒත්!

ඌට අම්මා අප්පා මතක් කර නොනවතමින් ඌ යැයි සැක හැම එකාගේම බිරිඳ, දරුවන්ද අසික්කිත තුප්පහි ආකාරයට මතක් කරන “කබ්බෝ” මෙහෙම වෙන්නැති යැයි සිතා ගැනීමටවත් නොහැකි තරමට අජූතය.

මෙම “කබ්බෝ” බ්ලොග් සුන්දර කරන්නයැයි මොකද්දෝ මගුලක් පටන් ගෙන ඇත. නමුත් අඩුම තරමේ ඇනොනිමස්වත් ඇවිත් මෑණියන් වන්දනාවේ යෙදෙන්නටවත් මුන්ට හැදියාවක් පුරුදු වී නැත.

ඒ කබ්බන්ය.

……

ඇනොනිමස්ලාට විරුද්දව මොවුන් ඇනොනිමස් ප්‍රහාර දියත් කරති.

මෙම ගැටුමට මා අලුත්ය. ලකෆ්‍රෑන්ස්ව දකින්නේ තවත් “ආතල්” පෝස්ට් එකක් ලෙසට ප්‍රසිද්ද වන ලින්ක් එකකිනි. “කබ්බන්” හා “ලකෆ්‍රෑන්”ස් ගැටුමේ පැත්තක් සිතාගැනීමට නොහැකිව මුලින් ලත වුවත්, පෝස්ට් එකත් ඊට විරුද්දව යන කමෙන්ට් පෙලත් දුටුවිට පැහැදිලිව පැත්තක් සිතා ගැනීමට හැකිය.

 

පෝස්ට් එකකින් කොටසක් :

“කබ්බා යන්න අලුත් වචනයක් නෙමේය.හෙන පරන වචනයක්ය.කබ්බා කියන්නේ මොකක්වත් හරියට කරගන්න බැරි ලාමක ටින් ටින් බුවාටය.ඌ කරගන්නා හැම දේම අනාගන්නේමය.අනාගෙන නිකන් ඉන්නේ නැත්තේය.හත්පොලේ ගාගන්නේය.වැඩක් කරන්න ගියාම රෙන්නේය.ඒක වටේම ගාගෙන පලාතම ගඳ ගස්සන්නේය.ඒ විස්තර කලේ කබ්බාගේ ගති සොබාවය.කබ්බෝ කිව්වාම බහු වචනය.ඒ කියන්නේ තනි තනි කබ්බෝ ගොඩක එකතුවක්ය.තනි කබ්බා ගද ගස්සන ගැස්සිල්ල කබ්බෝ සෙට් එකක් කරන්න පටන් ගන්න විට වටේ පිටේ ඉන්න උන්ට ඇඩ්රස් නෑය.ඒ තරමට වටේ ගඳය.”

කමෙන්ට් එකකින් කොටසක් (එකක් කියලා හිතාගන්නට අපහසුය) : 

මේක ලියන xx — වැරදුණා, xxxxන්ට සහ xxxxන්ට කොහෙද xx? — xxx xxට බල්ලෝ xxx එකේ ආතල් එක තමා මේ හතර වටේ දෙන්නෙ.. අxxx xxxxx xxx බැල්ලි තෝ නම් එක අප්පෙකුට දාව ජාතක වෙච්චි xxxxxක් නෙමේ xxxxxයේ තෝ කවලං xx වලින් උපන්න අමුතුම xxxxක්.. යකෝ xxxxxත් දැක්ක තෝ වගේ xxxx කැසිල්ලක් තියෙන පඩත්තල xxxx xxxxක් දැක්කේ නැහැ..

ඒ අනුව මම ලකෆ්‍රෑන්ස්ට සහයෝගය පල කරමි. මීට කලින් මෙවැනි දෙකක් තුනක් තිබුනත් ඇනොනිමස් ආතල් සහ ලකෆ්‍රෑන්ස් තරම්ම මොවුන්ගේ අජූත මානසිකත්වය එලියට ඇදගැනීමට හැකිවූ බ්ලොග් අඩවි තිබුනේ නැත.

පැණියන්, පොලුකාරයින්, බඩුකාරයින්, හිස්ටරික ගෑණුන්ගෙන් පිරුණු බ්ලොග් අවකාශයට පොඩි තල්ලුවක් දුන් ලකෆ්‍රෑන්ස්ට මාගේ ප්‍රණාමය!

මේ අනුව මා කලින් ලියූවකට සරල වෙනස් කමක් කිරීමට සිදු වේ.

“කබ්බන් සිටිති.”

Side Note: මාගේ මේ ව්‍යායාමය හුදෙක් හිට්ස් සඳහාම වන්නේය.

5 thoughts on “ලකෆ්‍රෑන්ස්ට සහයෝගයෙන්

  1. SIDE NOTE: මාගේ මේ ව්‍යායාමය හුදෙක් හිට්ස් සඳහාම වන්නේය.

    එය එසේම සිද්ද වේවා….

  2. පැණියන්, පොලුකාරයින්, බඩුකාරයින්, හිස්ටරික ගෑණු

    මෙතන තියෙන විදියට මෙතන ඇතිවෙලා තියෙන්නෙ පැනියන් පොලුකාරයින් සහ බඩුකාරයින්ට සරිලන ලෙස හිස්ටරික ගෑනු කියන සම්පත බෙදී නොයෑම…අපේ රටේ හිස්ටරික ගෑනු කියන්නෙ සයිබරයට සම්පතක්…පේස්බුක් ටුවිටර බ්ලොග් ආදියෙ ඉන්නෙ හිස්ටරික ගෑනු සුවල්ප ප්‍රමාණයයි…බොහෝ දෙනා තමුන්ගේ පෙම්වතිය නංගී හෝ දන්නා කියන කෙල්ලෝ සයිබර හිස්ටරික ගෑනියෙක් වෙනවාට අකමැතිය…

    එවිට සයිබරයේ පැනියන්ට පොලුකාරයින්ට බඩුකාරයින්ට නියුටල් වීමට අවශ්‍ය සෘණ සාධකය වන හිස්ටරික ගෑනු ප්‍රමාණය අඩු වෙයි..හිස්ටරික ගෑනු එකතු කරන ඔවුන්ගේ අවශ්‍යතා හදුනාගෙන නව ගැහැනුන් ආකර්ශනය කරන අවකාශයක් නිර්මාණය කරගත හැකිනම් එවිට පවතින සුලභ ගැහැනු සම්පත හේතුවෙන් සියල්ලෝ කිනිතුල්ලන් බවට පත් වී කොල්ලන් කොල්ලන් සහ කොල්ලන් කෙල්ලන් වලි දාගැන්ම නැති වී විය යුතු පරිදි කොල්ලන් කෙල්ලන් රැවටීම..කෙල්ලන් කොල්ලන්ට පොලු තැබීම..බඩුකාරයින්ට බඩු ගැසීමට මුදල් නැතිවීම ආදිය ඇතිවිය හැක..

  3. ඔබගේ ලිපිය අනොලාටද ශක්තියකි, අපි ඔබට හිට්ස් දෙන්නම් තව ලියන්න,
    ඔය ලකෆ්‍රෑන්ස්ගේ උර්ල් එකක් දාහන්කො අපිටත් යන්න,