client IP address එක ලබා ගැනීම සඳහා php කේතයක්

පහත සඳහන් php කේත කොටස අදාල script එකට request එක පැමිණෙන client ගේ IP address එක ලබා ගැනීම සඳහා භාවිතා කල හැකියි.

[php]
if (isset($_SERVER[‘HTTP_X_FORWARDED_FOR’])) {
$ClientIP = $_SERVER[‘HTTP_X_FORWARDED_FOR’];
} else {
$ClientIP = $_SERVER[‘REMOTE_ADDR’];
}

echo $ClientIP;
[/php]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *