Loser


You have a target. If you don’t achieve that, you are a loser.

එකක් පස්සේ දුවලා ඉවර වෙද්දී තව එකක්. සමහර වෙලාවට එකක් ඉවර වෙන්නත් ඉස්සෙල්ලා.

මහන්සි තමයි. හති දාන්න නවතින්න බෑ. නැවතුනොත් පහු වෙනවා.

පටන් ගන්නකොටනම් ඈත පෙන්නලා කිව්වා අන්න අතනයි නැවතීම කියලා.

කොහෙද? තාමත් ඒක ඈත.

කියව කියව ඉන්න වෙලාවක් නෑ. මම යනවා!

Return Fire!