නෙලුම් කොලේ බත්

මහත්තයා එන්න, නෝනා එන්න

එන්න රසට වේල කන්න

නෙලුම් කොලේ

ගමේ විදියට

කොල්ලට

ඉස්කෝලෙ උන් ඔච්චම් කලාට

නෙලුම් කොලේ බත්

නෝනලට රසයි නේද?

ගමේ කෑම නෙලුම් කොලේ

ටේක් අවේ

ඔතලා ගන්න

ඩිකියට දාල දෙන්නද මහත්තයා?

හැඳි වලට වෙනම ගන්නව නෝන

(පින්තූරය: මෙතනින්)

9 thoughts on “නෙලුම් කොලේ බත්

  1. Pingback: Tweets that mention නෙලුම් කොලේ බත් – Out In The Open -- Topsy.com

  2. “ඔතලා ගන්න
    ඩිකියට දාල දෙන්නද මහත්තයා?
    හැඳි වලට වෙනම ගන්නව නෝන”

    මෙවා ඇහෙද්දි හිනා යනවා. වෙළෙන්දො තමයි මෙහෙමත් විකිණිමක්. මිනිස්සු දිහැ ටිකක් වෙලා බලන් හිටියොත් හොදට හිනා වුණ හැකි, නමුත් වැඩෙ කියන්නෙ අනිත් මිනිස්සුත් එතකොට අපි දිහැ බලන් හිනා වෙනවා.

  3. අයියා මේ කියන්නෙ කොලොම්පුරේ නෙලුම් කොලේ බත් දෙන තැනක් ගැන නෙවේ වෙන්න ඇති නේද?
    මරු වචන ටික..

  4. @Ansh, Shadow/හේමලයා, Sameera : ස්තුතියි මචං ප්‍රතිචාරයට
    @රවා: කාර් වලින් ඇවිත් නවත්තලා කන්න කැමති නිසානෙ විකුණන්න තියෙන්නෙ :)
    @Sanj: මෙහෙම තැනක් මචං කිරුළපන තියෙනවා. මුස්ලිම් පල්ලියට ඉස්සරහ. එනකොට දැකලා තමයි මේ ටික හිතට ආවේ.

  5. කෙනෙකුට නෙලුම් කොලේ පොෂ් වෙනව, ඕනැම දෙයක් පාවිච්චි කරන තැන අනුව වටිනාකම් වෙනස් වෙනව.

Return Fire!