
මහත්තයා එන්න, නෝනා එන්න
එන්න රසට වේල කන්න
නෙලුම් කොලේ
ගමේ විදියට
කොල්ලට
ඉස්කෝලෙ උන් ඔච්චම් කලාට
නෙලුම් කොලේ බත්
නෝනලට රසයි නේද?
ගමේ කෑම නෙලුම් කොලේ
ටේක් අවේ
ඔතලා ගන්න
ඩිකියට දාල දෙන්නද මහත්තයා?
හැඳි වලට වෙනම ගන්නව නෝන
(පින්තූරය: මෙතනින්)

මහත්තයා එන්න, නෝනා එන්න
එන්න රසට වේල කන්න
නෙලුම් කොලේ
ගමේ විදියට
කොල්ලට
ඉස්කෝලෙ උන් ඔච්චම් කලාට
නෙලුම් කොලේ බත්
නෝනලට රසයි නේද?
ගමේ කෑම නෙලුම් කොලේ
ටේක් අවේ
ඔතලා ගන්න
ඩිකියට දාල දෙන්නද මහත්තයා?
හැඳි වලට වෙනම ගන්නව නෝන
(පින්තූරය: මෙතනින්)
පරිගණක තාක්ෂණය ලංකාව තුල ප්‍රචලිත වීමත් සමඟ ඇති වුන ප්‍රවණතා වලින් ඉතාමත් සාධනීය වෙන්නේ දේශීයකරණය කෙරෙහි ඇතිවුන නැඹුරුව. සිංහල යුනිකේත සම්මතය එන්නත් කලින් ඇස්කි ෆොන්ට නිර්මාණය කර ගෙන ලංකාව ලෝකය තුල තමන්ගේ අනන්‍යතාවයක් තියාගෙන නැගිටින්න හැදුවා. යුනිකේත සම්මතය තුලට සිංහල ඇතුලු වීම මේ කෙරෙහි තවත් හොඳින් බලපෑමක් එකතු කලා. තවමත් විශාල ජනතාවක් අතරට ගොස් නැතත් සිංහල යුනිකේත අනාගත සිංහල පරිගණක ක්ෂේත්‍රය තුල විශාල මෙහෙවරක් ඉටු කරන බව පැහැදිලියි.
මොරටුව සරසවියට අනුබද්ධිත ලක්ඇප්ස් ආයතනය මගින් සංවිධානය වන දේශීයකරණ පද්ධති හා යෙදුම් සම්මන්ත්‍රණය ලංකාව තුල දේශීයකරණයේ නියැලෙන පුද්ගලයින් එක් කර ගැනීමේ ධනාත්මක ව්‍යායාමයක් විදියට හඳුන්වන්න පුලුවන්. විවිධ ඉලක්ක ඔස්සේ විවිධ පද්ධති ඔස්සේ දේශීයකරණයේ යෙදෙන අය අතර නිසි සම්බන්ධතාවයක් ඇති කර ගැනීම මෙම සම්මන්ත්‍රණයේ එක් ප්‍රධාන අරමුණක් බව පැවසෙනවා. 2010 වසරේ දෙවැනි වරටත් මෙය අගෝස්තු 20-21 දින වලදී කලුතර රාමදා හෝටලයේදී පැවැත්වුනා. පසුගිය වසරට සාපේක්ෂව මෙවර ඉතාමත් සාර්ථකව මෙය පැවැත්වුන බව කියන්න පුලුවන්.
ඉතාමත් වටිනා පර්යේෂණ කිහිපයක්ම මෙහෙදී ඉදිරිපත් වුනා. Transliteration සම්බන්ධ පත්‍රිකා කිහිපයක් ඉදිරිපත් වී තිබුනා. ඒ වගේම වැඩි අවධානයක් යොමු වුන අංශයක් වුනේ ජංගම දුරකථන ආශ්‍රිත සිංහල දර්ශනය කර ගැනීම සම්බන්ධව තිබුන ඉදිරිපත් කිරීම් හා පත්‍රිකා කිහිපය.
ඉංග්‍රීසි හා සිංහල අතර යාන්ත්‍රික පරිවර්තන පර්යේෂණය, සිංහල සඳහා පරිවර්තන මතක පද්ධතියක පර්යේෂණය, යාපනය සරසවිය හා පරිගණක ආශ්‍රිත රැකියා වල නියුතු කිහිප දෙනෙක් ද මෙම සම්මන්ත්‍රණයට සහභාගී වීම විහේෂ කරුණක් වුනා. එක දිගට දින කිහිපයක් විදුලි බලය හා දුරකථන පහසුකම් විසන්ධි වෙන අතර තුර යාපනය සරසවිය විසින් දුරස්ථ ඉගෙනුම් ක්‍රියාවලියක් ආරම්භ කිරීමට ප්‍රයත්න දැරීම ප්‍රශංසනීයයි.
බ්ලොග් කරුවන් අතරින් පහන් විසින් මෙහිදී දේශීයකරණය ආශ්‍රිත වෙබ් බ්‍රව්සර් ප්ලගින කිහිපයක් හඳුන්වා දුන් අතර රවිමල් විසින් ජංගම දුරකථන තුල J2me භාවිතයෙන් සිංහල නිවැරදිව දර්ශනය කිරීමේ මෘදුකාංගයක් හඳුන්වා දුන්නා. දසුන් සමීර විසින් ඔහුගේ KeyTouch IME එක සහ indicscripts.com transliteration වෙබ් අඩවිය හඳුන්වා දුන්නා. මම PHP හා CodeIgniter ආශ්‍රයෙන් අන්තර්ජාතිකකරණය (Internationalization) කරන ලද වෙබ් අඩවි නිර්මාණය පිලිබඳ ඉදිරිපත් කිරීමක් සිදු කලා.
තාක්ෂණික කරුණු වලට අමතරව දේශීයකරණය ජනතාව අතර කොතරම් දුරට ව්‍යාපත් වී තිබේද යන්න ගැනත් පර්යේෂණ ප්‍රතිපල ඉදිරිපත් කිරීමක් සිදු වුනා. මෙහෙදී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ඇසුරෙන් කරන ලද සමීක්ෂණය සිත් ඇද ගන්නා සුලු එකක් වුනා. පත්‍රිකා හා ඉදිරිපත් කිරීම් වලින් අනතුරුව පැවති සාකච්ඡා වලදී දේශීයකරණ ක්‍රියාවලිය තුල ඉදිරියේදී වැදගත් විය හැකි අංග කෙරෙහිත් අවධානය යොමු වුනා.
පලමුවැනි වර නොමිලයේ ඇතුලු වීමට අවස්ථාව ලැබුනත් 2010 සම්මන්ත්‍රණය සඳහා රු 2500ක මුදලක් අය කර ගෙන තිබුනා. සම්මන්ත්‍රණයේ සංවිධානයත්, ලබා දී තිබූ පහසුකම් අනුවත් බැලූ විට රු 2500 ඉතාමත් සුලු මුදලක් වගේ අපිට හැඟී ගියේ. කෙසේ නමුත් ගිය වරට වඩා සහභාගීත්වය මෙවර අඩු බවක් දැනුනා. බොහෝ විට මේ මුදල ඊට හේතු වුනා විය හැකියි. නමුත් වෙනත් බොහෝ සම්මන්ත්‍රණ හා සසඳන විට මේ මුදල ඉතාමත් ලාභදායී බව කිව යුතුයි.
සම්මන්ත්‍රණයේ පින්තූර කිහිපයක් මෙතනට ගිහින් බලන්න පුලුවන්. සම්මන්ත්‍රණයේ අත්පොත් ලඟදීම ලක්ඇප්ස් වෙබ් අඩවියෙන් ලබා දෙන බවක් පැවසුනා.
Download the latest OpenLDAP source from the site (http://openldap.org).
Go to /usr/src/ and untar the source package.
tar xzvf openldap-stable-20100719.tgz
cd openldap-2.4.23
Then install the following prerequisites that are needed to compile OpenLDAP.
apt-get install build-essential cyrus-sasl2-dbg openssl libtool libdb-dev gnutls-dev libsasl2-dev
Then start compiling OpenLDAP.
./configure
make depend
make
make test
make install
OpenLDAP Should be working now.
For configuration files, look in /usr/local/etc/openldap/.
Uninstalling such an installation is a bit of pain in the ass. OpenLDAP does not have a make uninstall defined. So, the files have to be manually deleted.
To identify which files are to be deleted, do an install to a temporary directory and note down the files.
make install DESTDIR=/tmp/ldap/

මම ලියන්න පටන් අරගෙන හිත හිස් වෙනකන් ලියාගෙන යනවා.. අරූට එහෙම කිව්වට ඒක ලේසි නැහැ.
හිතේ තියෙන දේ ලියන්නෙ කොහොමද?
කුණු බාල්දියෙත් කොල පිරිල. පොතෙන් තව කැඩුවොත් මට ඔයාට එවන්න වෙන්නේ ධර්මෙගේ සටහන් ටිකකුත් එක්ක තමයි.
ආදරේ… ආදරේ…ද්‍රෝහියා.. ආදරේ.. ආදරේ… ආදරේ… ගිනිගන්න ආදරේ..ආයෙත් ආදරේ… ආදරේ..
මේ මගේ හිතේ දැන් පෙන්වන නාට්‍යය. ආදරේ ඇතුලේ ගිනිගෙන දැවෙන ආදරයක් කරන ද්‍රෝහියෙක් ගැන ආදරණීය නොවන කතාවක්. රාජ්‍ය සම්මාන ලැබෙන්නේ නැහැ තමයි. චාරයක් නැති කතා වලට රාජ්‍ය සම්මාන දෙන එක නවත්තලලු. ඒකටත් පෙලපාලියක් යන්න ඕනෙ.
අපි හැමදේටම පෙලපාලි යන්න ඕනෙ. නිදහසේ පෙලපාලි යන්න ඕනෙ. මම එතකොට පෙලපාලි යනවා නිදහසේ ආදරය කරන්න ඉඩ දියව්! කියල. ආදරේ චාරය වහා තහනම් කරව්! කියල. මගේ ආදරේට චාරයක් නැහැ. ඔයාට චාරයක් තියෙනකම් ඔයා මට ආදරේ කරන්නෙත් නැහැ.
අද ටිකක් හිස බමණ නිසාද මන්ද කොලෙන් බාගයක් විකාර ලියල නාස්ති කලා. ඒත් එහෙම පෙලපාලියක් ගියොත් ඔයත් මාත් එක්ක එකතු වෙනවද ආදරේ චාරය නැති කරන්න? ඒක මට දැනගත්තොත් ලොකු දෙයක්. මට පුලුවන් පෝස්ටර් ඉඳන් ලියන්න. ඔයා මාත් එක්ක එනවද කියන්න පෙලපාලියට?
ඉඩ මදි වේගෙන එන්නේ. මට කියන්න තියෙන්නේ මෙච්චරයි.
මම ආදරේ ඔයාට. වෙන කාටවත් නෙවෙයි.
මීට,
අශිලාචාර ආදරවන්තයා
(මිතුරෙක් ආශ්‍රයෙන් යතුරු කරන ලදී)
mod_rewrite is a module in Apache which is used to simply rewrite a URL into a different URL. This module comes by default with Apache2. If you are using Apache in a Windows environment, simply right clicking on the Wamp server icon and enabling mod_rewrite from there would do. But in a Linux environment, these are the simple steps to follow.
Issue the following command to enable the module.
a2enmod rewrite
The command a2enmod can be used to load this kind of modules to Apache.
Chances are that you would still not be able to have URL rewrites. For this you must change some settings in another conf file.
Go to /etc/apache2/sites-available/ and open the file default. Replace every “AllowOverride None” with “AllowOverride All“. This enables Apache2 to override rewrites by the use of .htaccess files.
Restart the server and rewrites should be working fine for you.
/etc/init.d/apache2 restart
Update and upgrade the system.
apt-get update && apt-get upgrade -y
Then install the following packages.
apt-get install xen-linux-system-2.6.26-2-xen-amd64 linux-modules-2.6-xen-amd64
xen-linux-system-2.6.26-2-xen-amd64 installs the following packages.
linux-image-2.6.26-2-xen-amd64
xen-hypervisor-3.2-1-amd64
This installation will create the Xen kernel at /boot and add the proper entries to the /boot/grub/menu.lst. Check your menu.lst and set the Xen kernel as the booting kernel.
vi /boot/grub/menu.lst
Check whether your Xen kernel entry is something similar to the following.
title Xen 3.2-1-amd64 / Debian GNU/Linux, kernel 2.6.26-2-xen-amd64
root (hd0,2)
kernel /xen-3.2-1-amd64.gz
module /vmlinuz-2.6.26-2-xen-amd64 root=/dev/sda1 ro console=tty0
module /initrd.img-2.6.26-2-xen-amd64
Set the booting kernel number by changing the default line. And reboot.
After logging in check whether the Xen daemon (xend) is running. Then issue the following command to make sure Xen is running properly.
xm list
It should output something like this.
Name ID Mem VCPUs State Time(s)
Domain-0 0 14711 8 r----- 5205.1
Recently we installed Debian Lenny on a server machine which was to be used as a Virtualization Server. Xen was then installed from the repository using the binaries. All was supposed to be okay. Xen was supposed to create the Xen kernel and update the GRUB menu.lst to include the Xen kernel. But, nope.. If something can go wrong, it will right? That’s what exactly happened. Following is the apt-get command I issued to install Xen.
apt-get install xen-hypervisor-3.2-1-amd64 xen-linux-system-2.6.26-2-xen-amd64 xen-utils-3.2-1 xen-utils-common
After the installation, there was no additional entry in the menu.lst that corresponded to the Xen kernel. I added the entry manually and booted from it. Whoa! Kernel Panic! Machine kept rebooting after showing the following error.
elf_init: not an ELF binary
Searching for through the forums and blogs was the next step, which suggested following possibilities.
But, nope.. none of the above is possible. Then with the help of a colleague, it was clear that I was missing a package. So in a nutshell, if you are installing Xen on Debian Lenny this is the list of packages that you should use.
apt-get install xen-linux-system-2.6.26-2-xen-amd64 linux-modules-2.6-xen-amd64
Everything was cool after this. GRUB entries were updated. Booted in to the new kernel and voila! You have Xen!
Not the usual bunch!
if [ -f /etc/bash_completion ] && ! shopt -oq posix; then
. /etc/bash_completion
fi
Gnome පරිසරයක වැඩ කරන ඕනෑම අයෙක් gEdit දන්නේ Gnome සඳහා තියෙන පෙළ සංස්කාරකයෙක්(text editor) විදියට. උඩින් පෙනෙන විදියට gEdit වලට කරන්න පුලුවන් වැඩ පොඩ්ඩයි. එහෙන් මෙහෙන් syntax highlight කිරීමක් හැර ඒකට වැඩි දෙයක් කරන්න බැහැ. නමුත් gEdit සමඟ සම්බන්ධ plugin වල උපකාරයෙන් gEdit ප්‍රබල කේත සංස්කාරකයෙක් (code editor) බවට පත් කරගන්න පුලුවන්. මේ ලිපිය යොමු වන්නේ ලිනක්ස් තුල ක්‍රමලේඛනයේ යෙදෙන ක්‍රමලේඛකයින්ට.
සාමාන්‍යයෙන් කේත සංස්කරණයට අපි යොදා ගන්නේ ලොකු නම් තියෙන IDE (Integrated Development Environment) මෘදුකාංග. මෙවැනි මෘදුකාංගයකින් ක්‍රමලේඛකයෙක් බලාපොරොත්තු වන කාර්යයන් කිහිපයක් තියෙනවා.
ලිනක්ස් සඳහා ප්‍රසිද්ධ කේත සංස්කාරකයන් වන NetBeans, Eclipse ආදියේ මෙම සේවාවන් තිබුනත් හුඟක් වෙලාවට ඒ සඳහා ගෙවන්න වෙන මිල (වාණිජමය නොවේ) ටිකක් අධිකයි. මේ සංස්කාරකයන් දෙකම පරිගණකයේ සම්පත් බෙහෙවින් ප්‍රයෝජනයට ගන්නවා. Gnome පරිසරයේ එවැනි මෘදුකාංග ධාවනය කිරීම අනෙකුත් දේ කරමින් කිරීම ටිකක් අපහසුයි. මේ වගේ අවස්ථා වල gEdit වැන්නක තිබෙන සරල බව ඉතාමත් වටිනවා.
Edit->Preferences හරහා gEdit Preferences වෙතට යන්න. එහි View ටැබයේ ඇති පහත විකල්ප තෝරා ගන්න.
දැනටම gEdit සාමාන්‍ය සරල කේත සංස්කරුවෙකුගේ තත්වයට ඇවිත්. පේළි අංක දකුණු පසින් දර්ශනය වීම දෝෂ නිරාකරණයේදී (debugging) ඉතාමත් වැදගත්.
Preferences වල Editor ටැබයේ පහත විකල්ප තෝරා ගන්න.
Fonts and Colors ටැබයෙන් අවශ්‍ය නම් අකුරු වල ප්‍රමාණය තමන්ගේ ඇස් වලට පහසු ආකාරයට සකස් කර ගන්න පුලුවන්. Color Scheme තෝරා ගැනීමේදී තමන්ට අවශ්‍ය ලෙස Syntax Highlighting වන බව තහවුරු කර ගෙන තෝරා ගන්න.
දැන් ටිකක් වැඩි පුර දේවල් ටිකක් එකතු කරමු. පහත විධානය ටර්මිනලයක ඇතුලත් කරන්න.
sudo apt-get install gedit-plugins
දැන් Edit->Preferences->Plugin වෙත යන්න. අලුත් plugin කිහිපයක් ඔබට දකින්න හැකි වේවි.
ඔබගේ කැමැත්තට අනුව ඕනෑම ප්ලගිනයක් ක්‍රියාකර ගත හැකියි. මම භාවිතා කරන්නේ පහත ප්ලගින ලැයිස්තුව.
File Browser Pane භාවිතා කරනවා නම් View->Side Pane මගින් එය දර්ශනය කර ගත යුතු වෙනවා. තිරයේ ඉඩ වැඩියෙන් ප්‍රයෝජනයට ගන්න උඩින් තියෙන Toolbar එක වසා දමන්න පුලුවන් (View->Toolbar).
මේ ප්ලගින වලට අමතරව තවත් ප්‍රබල ප්ලගින කිහිපයක් gedit-plugins පැකේජය මගින් ලැබෙනවා. External Tools මගින් gEdit ප්ලගින මගින් නොලැබෙන නමුත් වෙනත් මෙවලම් මගින් ලබා ගත හැකි ක්‍රියාකාරීත්වයන් gEdit තුලට ලබා ගත හැකියි. Code Formatting ආදියේදී භාෂා මත වෙනස් වන සම්මත වෙනත් මෙවලම් මගින් ලබා දෙන විට මෙම ප්ලගිනය ප්‍රයෝජනවත් වෙන්න පුලුවන්.
ඒ වගේම ලිනක්ස් ටර්මිනලයක් gEdit තුලම ක්‍රියා කරව ගත හැකියි. Python ක්‍රමලේඛනයේ යෙදෙන්නන්ට Python console එකක් gEdit තුලට ගත හැකියි. කණ්ඩායමක් එකතු වී කේත සංස්කරණයේ යෙදෙන විට session මගින් ගොනු හැසිරවීමත් gEdit වලට පුලුවන්.
NetBeans තුල ඇති ස්වයංක්‍රීය කේත සකස්කිරීමේ කාර්යය gEdit තුලට බාහිර ප්ලගිනයක් මගින් යෙදිය හැකියි.
FTP සර්වරයක් තුල ඇති ගොනු විවෘත කිරීමට මෙවැනි බාහිර ප්ලගිනයක් ස්ථාපනය කල යුතුයි. ඒ සඳහා මෙම සබැඳමේ උපදෙස් අනුගමනය කරන්න.
gEdit සඳහා ඇති බාහිර ප්ලගින ස්ථාපනය කිරීමේදී පහත කරුණු අනුගමනය කරන්න.
පරිගණකයේ සම්පත් අවම ප්‍රමාණයක් භාවිතා කරමින් උපරිම වැඩ කොටසක් කර ගැනීමට gEdit වැදගත්. අනෙක් කරුණ වෙන්නේ gEdit කේත සංස්කරණයට යොදා ගන්නා විට ඒ සඳහාම අලුතෙන් හැඩ ගැසීමක් අවශ්‍ය නොවීමයි. NetBeans, Eclipse ආදියේ ඇති පහසුකම් ප්‍රමාණයේ විශාලත්වය නිසාම ඒවාට අමුතුවෙන් හැඩ ගැසිය යුතුයි. ටික කාලයකට පසුව ක්‍රමලේඛකයා ක්‍රමලේඛනයට වඩා ක්‍රමලේඛන මෘදුකාංගයකට ඇබ්බැහි වෙලා. gEdit ක්‍රමලේඛනයේ පහසුවත් ක්‍රමලේඛනය ක්‍රමලේඛකයාට පාලනය කර ගැනීමත් අතර මනා සමතුලිතතාවයක් රැකගෙන තිබෙනවා.
“එහෙනම් පොදු මහ ජනතාව සඳහා ඔවුන්ගේ විමුක්තිය අරබයා, ජීවිත පරිත්‍යාග කරන වීර පුරුෂයන්, ස්වාධීනත්වය-ප්‍රඥාව-නිර්වාණය ලබන්නේ කෙසේ ද?”
“ඔවුන්ට විමුක්තියක් නොමැත්තේ මේ නිසයි. ඔවුන්ගේ පරමාර්ථ සාපේක්ෂ වශයෙන් යහපත් නමුත් ඔවුන් මෙහෙයවනු ලබන්නේ අතීත, වර්තමාන හෝ අනාගත බාහිර කාලීන බලවේග විසිනි. එබඳු කාලීන බලවේගයකින් මෙහෙය වන්නා වූ පුරුෂයෝ ස්ත්‍රීහු කවදාවත් සැබෑ විමුක්තිය නොලබති.”
“මා කියන වචන බොරුවක් නම්, මේ වන විට ලෝක ඉතිහාසයේ සිද්ධ වූ දස දහස් ගණන් යුද්ධ වලදී මිය ගියා වූ, පුරුෂයෝද, ස්ත්‍රීහු ද, දරුවෝද, එසේම ප්‍රේමය, ආත්ම ගෞරවය වෙනුවෙන් දිවි පිදුවා වූ තවත් කෙළකෝටියක් මනුෂ්‍යයෝ ද නිර්වාණ ගතව සිටිය යුත්තෝය…”
(62, සාපේක්ෂණී, සයිමන් නවගත්තේගම)
