14 thoughts on “ඕනෑ කර තිබේ

  1. ෂුවර්, කවදාවත් හමුබුවෙන්නේ නෑ……..සොරිම තමයි……..

  2. අරක්කු බියර් නොබොන එකෙක් හොයන එක තමා ලොකුම අමාරුව

  3. මචං මට අනුව නම් ඔය වගේ එවුන් තමයි වැඩිපුර ඉන්නෙ.උඹට පුළුවන් නම් ඕකේ අනිත් පැ‍ත්තෙ එකෙක් හොයාගන්න බලපන්..

  4. මගෙ ළඟ නම් ඔහොම එකෙක් ඉන්නවා!, හැබැයි උඹට දෙන්න තමයි බය. ‍මොකද උඹට දුන්නට පස්සෙ ඔහොම ඉඳීද දන්නෙ නෑ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *